-10%
Mini Note Book 01
රු115.00
or 3 X රු465.00 with
අමරණීයත්වයේ අම යුෂ | Amaraneeyathwaye Ama Yusha
රු2,700.00 රු2,430.00
or 3 X රු465.00 with
මගේ කතාව ඉන්ද්‍ර නූයි | Mage kathawa Indra Nooyi
SKU
9789553128850
Category චරිතාපදාන සහ ස්වයං චරිතාපදාන - Biographies and Autobiographies
Tags #Indra Nooyi, #Mage Kathawa
- Book Author : Swarnakanthi Rajapaksha
- Book Publisher : Sarasavi Publishers
මගේ ජීවිතය විසින් එක සේ ප්‍රබලව ඉල්ලා සිටිනු ලබන වටිනා සම්පත් දෙකක් තිබෙනවා. එනම්, මගේ පවුල සහ මගේ රැකියාවයි. ඉන්දියාවේ මදුරාසියේ මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලබා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ද වරම් ලද මට අමෙරිකා එක්සත් ජනපදයේ දී පශ්චාත් උපාධි සහිතව සුදුසුකම් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබුණා. අවංකව අනලස්ව කටයුතු කිරීම මා ලද ජන්ම ගුණයක්. ජීවයෙන් සහ ශුභවාදයෙන් සපිරි පෙප්සිකො ආයතනය තුළට පිය නැගූ එම සුබ මොහොතේ මගේ මුළු හදමඬල ප්‍රමෝදයෙන් පිරී ගියා. එය මගේ ජයබිම බව මට දැනුණේ නිරායාසයෙන්.
මා ජීවිතයේ සාක්ෂාත් කළ සියල්ල මල් වට්ටියක තබා මට පුදදෙනු ලැබූ පූජාවක් නම් නොවෙයි. ඒ වනාහි මා බොහෝ බුද්ධිමත්ව, ඉවසිලිවන්තව, කැපවීමෙන් කටයුතු කිරීමෙන් සොයා සපයා ගත් දැයි. එය කඳුළ සුසුම මැදින් අනන්ත බැමි කඩා ගෙන ඉදිරියට පැමිණීමට ශක්තිය ධෛර්යය වඩාගත් සාමාන්‍ය ගැහැනියක ලද ජයග්‍රහණයයි. ඒ සඳහා මට අත හිත දුන් සියලු දෙනාටම මගේ ආදර ගෞරවය සදා හිමියි.
MY LIFE IN FULL by INDRA NOOYI
මගේ කතාව ඉන්ද්‍ර නූයී
පෙප්සිකෝ හිටපු සභාපති සහ ප්‍රධාන විධායක
පරිවර්තනය ස්වර්ණකාන්ති රාජපක්‍ෂ
Description
Related Books
Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad
or 3 installments of රු276.00 with
Horowpothane Palaweni Diyaro | හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ
or 3 installments of රු900.00 with
Uththareethata | උත්තරීතර
or 3 installments of රු165.00 with
Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න
or 3 installments of රු447.67 with
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “මගේ කතාව ඉන්ද්‍ර නූයි | Mage kathawa Indra Nooyi” Cancel reply
More Like This
රු950.00
or 3 installments of රු316.67 with
or 3 installments of රු255.00 with
or 3 installments of රු450.00 with
or 3 installments of රු360.00 with
or 3 installments of රු240.83 with
or 3 installments of රු447.67 with
or 3 installments of රු195.00 with
or 3 installments of රු226.67 with
or 3 installments of රු225.00 with
or 3 installments of රු85.00 with
or 3 installments of රු51.00 with
or 3 installments of රු141.67 with
Reviews
Clear filtersThere are no reviews yet.