ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama E Midi Abul

SKU 9786246417079 Category Tag

ප්‍රේමයේ අවසන් කියවීම

ගහක යුතුකම මල් සැදීමය
මලින් අතු ඉති හැඩ කිරීමය
මිදෙන දා මල් අත්හැරීමය
සුසුම් පිටකර දරා ගැන්මය
ආදරේ කියන්නේම ඒකට

මලක කාරිය සුවඳ දීමය
සුවඳ දී නටුවෙන් මිදීමය
මිදී ගහ මුලටම වැටීමය
යළිත් ගහටම පොහොර වීමය ආදරේ කියන්නේම ඒකට

සඳ එළිය මල් පිබිදවීමය
යන්තමට මුදු පෙති සිඹීමය
ඉඳහිටක සුවදුක් ඇසීමය
අයිතියක් කිසිදා නොකීමය
ආදරේ කියන්නේම ඒකට

රු480.00

or 3 X රු160.00 with

or 3 X රු 160.00 with Koko Koko

Description

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama E Midi Abul”

Your email address will not be published. Required fields are marked *