![](https://rasakatha.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2023-12-19-at-1.32.20-PM-430x626.jpeg)
![Mintpay](https://static.mintpay.lk/static/base/logo/logo_w120_h32.png)
![](https://rasakatha.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2023-12-19-at-1.51.37-PM-430x633.jpeg)
![Mintpay](https://static.mintpay.lk/static/base/logo/logo_w120_h32.png)
බෞද්ධ සංස්කෘතික කොල්ලය | Baudda sanskruthika kollaya
- Book Author : Kolat Senanayaka & Narada Karunathilaka
- Book Publisher : Sooriya Publishers
ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණා පථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති.
මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරකු වූ කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ ‘කන්නම්’, අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදි තෙරේ. ‘තාරා’ (අම්මා) වන්දනාව ලෙස ලංකාවේ ප්‍රචලිත වූ කන්නගි පිදීම, සින්දු බමුණන් විසින් ‘පත්තිනි’ වන්දනාවට පර්වර්තනය කළ ආකාරය මෙහි පැහැදිව කෙරේ.
අතීතයේ පටන් රජුන් සැදූ ආගම් බෞද්ධ උරුමයන් කොල්ල අනුරු පැහැදිලි කරන කෘතිය, යුරෝපා උගතුන් විසින් පෙරදිග මතු නොව ලෝක ඉතිහාසය පිළිබඳව ද සාවද්‍ය මතවාද ‘සත්‍ය’ ඉතිහාසය නමින් ස්ථාපිත කළ අසුරු පෙන්වා දෙයි.
යුරෝපීය ආක්‍රමණ වලින් පසු, කේරළය ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිස්තියාවේ පුන්නය වූයේ ය. ඒ ඉන්දියාවෙන් වෙන් වූ ස්වාධීන රටක් කිරීමට යම් පිරිසකට වුව වූ නමුදු ඉන්දීය මධ්‍ය ආණ්ඩුව විසින් වී උපාය වළක්වන ලදි. කේරළයේ පරිදි ආ යොදාගනිමින් ලංකාව ක්‍රිස්තියානි රටක් බවට පත් කිරීමට උත්සාහයක් සීමේ වර්තමානයේ තමල්නාඩුව ලංකාව ගිල ගැනීමට උත්සාහ දරන්නේ චෝලයන් විසින් කොල්ල කන ලද දකුණු ඉන්දියානු බෞද්ධයන්ගේ ප්‍රධාන භාෂාවක් වූ දෙමළ භාෂාවේ ආධිපත්‍යය භාවිත කරමිනි. කේරළය හරහා ලංකාවට රිංගූ විමුක්ති දේවධර්මය’ පදනම් කරගෙන බිහි වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතන උත්සාහයන් යට සැඟව තිබුණු ආගමික දේශපාලන අරමුණු පැහැදිලි කරන මේ කෘතිය, වර්තමාන ලංකාවේ සිදු වන බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ද පාඨකයා දැනුවත් කරයි.
Description
Related Books
Rathu Octhobaraye Rosa Mawatha|රතු ඔක්තෝම්බරයේ රෝස මාවත
රු450.00![Mintpay](https://static.mintpay.lk/static/base/logo/logo_w120_h32.png)
soviet diviyaka mathaka suwada 2nd book|සෝවියට් දිවියක මතක සුවඳ දෙවන කොටස
රු550.00![Mintpay](https://static.mintpay.lk/static/base/logo/logo_w120_h32.png)
Customer Reviews
More Like This

Reviews
Clear filtersThere are no reviews yet.