බ්‍රීඩා | Breeda

මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි. ඇයගේ සොයා යෑමේ කථාවයි. ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද? ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත් මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි. ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී. සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය. මේ ප්‍රේමය, අනුරාගය, අබිරහස සහ ආධ්‍යාත්මය පිළිබඳ හද කලඹන කථාවයි.

රු1,080.00

or 3 X රු360.00 with

Out of stock

Description

Related Books

Bindunu Bilinda – බිඳුණු බිලින්දා

රු1,147.50
or 3 installments of රු382.50 with

Denna Depaththe – දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

රු1,402.50
or 3 installments of රු467.50 with

MAYAWASA – මායා වාස

රු675.00
or 3 installments of රු225.00 with

Sulange Sewanella – සුළගේ සෙවණැල්ල

රු832.50
or 3 installments of රු277.50 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “බ්‍රීඩා | Breeda”

Your email address will not be published. Required fields are marked *