අවුරෝරා – ශීත ධ්‍රැව ආලෝක ධාරාවක ප්‍රේමය | Aurora

SKU 9786249323803 Category

බොහෝ දිගු ශීත රාත්‍රීන්වල
අන්ධකාරය චන්ද්‍රයා ගිලගත් පසුවද
විසල් අහසම කිසිදා
ශෝකයෙන් තනි නොකෙරුව
හරිත තුරු පැහැයට
දම් පැහැ ආදරේ එක්කොට
චෙරි රෙඩ් මල් දමක් ඇත
බ්ලූබෙරි කුඩයක පැළඳුව
ආලයේ මායා දොරටුවෙන්
පෙම්වත සොයා නික්මුන
අඳුරු හදවතක තනිකම
නිමේෂයකින් නැති කළ
අරුමැතිම ආදරේ හදවතක ඇත
ශීත ධ්‍රැව ආලෝක ධාරාවක ප්‍රේමය

රු540.00

or 3 X රු180.00 with

or 3 X රු 180.00 with Koko Koko

Description

Related Books

Glasiyarayaka Premaya | ග්ලැසියරයක ප්‍රේමය

රු510.00
or 3 installments of රු170.00 with

Ma Men Dahas Gananaki Oba | මා මෙන් දහස් ගණනකි ඔබ

රු331.00
or 3 installments of රු110.33 with

ලිලැක් | Lilak

රු600.00
or 3 installments of රු200.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “අවුරෝරා – ශීත ධ්‍රැව ආලෝක ධාරාවක ප්‍රේමය | Aurora”

Your email address will not be published. Required fields are marked *