මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa රු960.00
or 3 X රු240.83 with
Back to products
මම මලීකා | Mama Malika රු765.00
or 3 X රු240.83 with

වෙරළබඩ නගරයේ කුඩා නිවහන | Weralabada nagaraye kuda niwahana

Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුණු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමු වැන්නයි.

19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් පිවිතයේ අභියෝග වලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද එක සේ රස විඳිය හැකිය.

රු722.50

or 3 X රු240.83 with

or 3 X රු 240.83 with Koko Koko

Description

Related Books

ඛලීල් ජිබ්රාන් මුනිවරයා | Khalil Gibran Muniwaraya

රු360.00
or 3 installments of රු120.00 with

දිවිය දිවිය අමතයි | Diwiya Diwiya Amathai – Khalil Gibran

රු135.00
or 3 installments of රු45.00 with

මම මලීකා | Mama Malika

රු765.00
or 3 installments of රු255.00 with

වැලි සහ පෙණ | Wali saha pena – khalil Gibran

රු225.00
or 3 installments of රු75.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “වෙරළබඩ නගරයේ කුඩා නිවහන | Weralabada nagaraye kuda niwahana”

Your email address will not be published. Required fields are marked *