 
				
				
					
						ගාසා තීරයේ ජන ඝාතනය | Gasa theeraye jana gathanaya					
					
						රු960.00 රු816.00
			or 3 X රු396.67 with 
					
				
 
				
				
					
						සිංගල් මම් | Single Mom					
					
						රු1,480.00 රු1,332.00
			or 3 X රු396.67 with 
					
				
යක්ෂයා අපාගත වෙයි | Yakshaya Apagatha wei
- Book Language : Sinhala
- Book Author : බර්ටි ද කොස්තා
- Book Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
රසල් හා ඩැල්රින් ඉන්ග්‍රම් අඹු සැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් පුජකවරයා විසින් රැකියා ලබාදී, වාසය සඳහා පූජක නිවසද ලබා දෙයි. ඔවුන්ට මුලින් හැඟුණේ එය වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් විලසිනි. එහෙත් වැඩි කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ බරපතළ, එසේම මාරාන්තික රෝගයකටය. පූජකවරයා නොවන බව රසල් තේරුම් ගන්නා විට ඔහු ප්‍රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි.
පුරුද්දට මිනී මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. මෙවර මරණයට පත්වන්නේ පූජකවරයාගේම බිරිඳය. මේ සියල්ලම සිදු වන්නේ කොළඹ ප්‍රසිද්ධ පූජක නිවසක් තුළය. සමහර විට ප්‍රථම වතාවට මෙවැන්නක් මුළු ලෝකයෙන්ම සිදුවුයේ ශ්‍රී ලංකාවේ විය හැකිය. ඔවුන් මරණයට පත් කරන්නේ සූක්ෂම ආකාරයෙන්, සීතාගතනොහැකි, එමෙන්ම එකාකාර නොවූ අලුත් පන්නයකට නොවේද?
Description
Related Books
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “යක්ෂයා අපාගත වෙයි | Yakshaya Apagatha wei” Cancel reply	
				More Like This
or 3 installments of රු525.00 with 
					
				
 
	 
	
 
   
 
		
Reviews
Clear filtersThere are no reviews yet.