 
				
				
					
						අයිරින් / Airin					
					
						රු1,400.00 රු1,260.00
			or 3 X රු420.00 with 
					
				
 
				
				
					
						මේ මගේ කතාව / Me mage kathawa					
					
						රු980.00 රු882.00
			or 3 X රු420.00 with 
					
				
ලොක්කි / Lokki
- Book Language : Sinhala
- Page Count : 228
- Book Author : poornima serasinghe
- Book Publisher : Sooriya Publishers
“අනේ ඇත්තට! උඹ කොයිතරං නම් අපූරු අක්කා කෙනෙක් ද ලොක්කියෝ. දැක මාසයක් කුසේ හොවාගෙන හිටපු අම්මටන් නැති ලීලයක් නොවැ උඹ මේ අහිංසක කොලු නැටියාට තියෙන්නේ. සුදා ගින්දර ඇවිලුණා ම, නිදිමත වුණා ම ගිරිය කඩාගෙන කෑ ගනගන අඬන මේ නොදරුවා නලවන්න පුළුවන් කාස්තරේ පිහිටලා නියෙන්නේ උඹට විතරයි නොවැ. අම්මා දාලා ගියත් උඹ වගේ අක්කා කෙනෙක් ලබන්න තරම් මේ කොලු පැටියා 。කරලා නියෙනවා. සමහරවිට මේ සංකාර ගමනේ කවරදාක නරි උඹ මේ කොලු නැටියා උඹේ තුඩින් ම බිහිකරනු මව් වෙලා ඉන්ටැති ලොක්කියේ. උඹයි මේ කොලු පැටියයි ඉදිකට්ටයි, නූල් බෝලෙයි වගේ ආත්මයක් ආත්මයක් ගානේ ළඟින් ඉන්ටැති. මේ නාකි අපි වල නල්ලට ගිය දාට මේ කොලු නැටියයි, කෙල්ලෝ දෙන්නවයි උඹ උඹේ නේත්තරා දෙක වගේ පරිස්සමට බලා කියා ගන්නවා කියලා මං දන්නවා රන්තර ……..
Description
Related Books
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “ලොක්කි / Lokki” Cancel reply	
				More Like This
or 3 installments of රු70.83 with 
					
				
or 3 installments of රු62.33 with 
					
				
or 3 installments of රු155.83 with 
					
				
or 3 installments of රු102.00 with 
					
				
or 3 installments of රු147.33 with 
					
				
or 3 installments of රු360.00 with 
					
				
or 3 installments of රු170.00 with 
					
				
or 3 installments of රු107.67 with 
					
				
or 3 installments of රු70.83 with 
					
				
or 3 installments of රු70.83 with 
					
				
or 3 installments of රු136.00 with 
					
				
or 3 installments of රු51.00 with 
					
				
 
	 
	
 
   
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.