ගෑනු දෙන්නෙක් | Ganu Dennek - Pre Order රු880.00
or 3 X රු330.00 with
Back to products
A GYPSY HEART රු810.00
or 3 X රු330.00 with

ආකාස සූත්‍රය | Akasa Suthraya

SKU 9786245737406 Category

මේක දූවිලි අංශුවක කතාවක්.

දූවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහ පොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.

ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ. මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.

කඳු, හෙල්, නිම්න පසුකරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහ පොළොවේ ජීවිතය ගැන දූවිලි අංශුව දන්නවා.

ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා.

මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහපොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.

ළඟින් ඉන්න කොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.

“ආකාස සූත්‍රය ” කියන්නේ අහසේ සැරිසරන දූවිලි අංශුවකට පෙනෙන මහපොළොවේ ජීවිතයේ කතාවයි.

රු990.00

or 3 X රු330.00 with

or 3 X රු 330.00 with Koko Koko

Description

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ආකාස සූත්‍රය | Akasa Suthraya”

Your email address will not be published. Required fields are marked *