කෝපි පාට ළමයි | Kopi Pata Lamai

හැම කෙනෙකුගෙම ජීවිතය
සුන්දර වටපිටාවක
ශක්තිමත් ගසක පිපුණු
සුවඳ හමන
ආකර්ෂණීය පුෂ්පයක් නොවේ.
මොර සූරන වැහි
සුළි සුළං වලට හසුවී
කටුක සැඩ හිරු රැසින්
පීඩිතව
අහසටත් පොළොවටත්
උරුමයක් නැති
දෛවයේ සරදමින්
සැණෙකින් බිඳී විසිරී යන්නට පැමිණි
පෙන බුබුලක් වගේ
මේ ඔවුන්ගේ ජීවන අන්දරයයි…

රු855.00

or 3 X රු285.00 with

or 3 X රු 285.00 with Koko Koko

Description

Related Books

Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…!

රු1,274.15
or 3 installments of රු424.72 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “කෝපි පාට ළමයි | Kopi Pata Lamai”

Your email address will not be published. Required fields are marked *