කොල්ලකාරී ධනවාදයට එරෙහිව මාක්ස්වාදය | kollakari danawadayata erehiwa markswadaya
රු700.00 රු630.00
or 3 X රු422.17 with 

කමාන්ඩෝ පියසටහන් | Commando Piyasatahan
රු1,200.00 රු1,080.00
or 3 X රු422.17 with 

ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව | October rusiyanu viplawaye kathawa
Categories History, ඉතිහාසය - History, දේශපාලන - Political, පරිවර්තන
- Book Author : China MieVille, Upali Rathnayaka
- Book Publisher : Susara Publishers
1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි; එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි; එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවණැලිවල යුගයකි; එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.
රුසියානු විප්ලවය ගැන අප කෙතෙක් නම් පොත් කියවා තිබේ ද? එසේ වුව ද ඒ විවාදාත්මක සිදුවීම් ජාලය පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂී එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින්, ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකථාකරුවකුගෙන් පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසය ද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹි ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ, දොළ, දියකඳුරු, අතු ගංගා එකතු කර ගනිමින්, වන වදුලු, තුරු වදුලු, තැනි බිම් මැදින්, ගල් පර මතින් ගලා යන රඟ, අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප්‍රබුද්ධ ශෛලිය ද නිසාය.
Description
Related Books
soviet diviyaka mathaka suwada 2nd book|සෝවියට් දිවියක මතක සුවඳ දෙවන කොටස
රු550.00or 3 installments of රු183.33 with 

Sri Lankawe Aparadha Nithiya | ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය | තැත්කිරීම අනුබල දීම හා පොදු චේතනාව
or 3 installments of රු285.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව | October rusiyanu viplawaye kathawa” Cancel reply
More Like This
රු950.00
or 3 installments of රු316.67 with 

or 3 installments of රු75.00 with 

රු130.00
or 3 installments of රු43.33 with 

or 3 installments of රු106.67 with 

රු130.00
or 3 installments of රු43.33 with 

or 3 installments of රු360.00 with 

or 3 installments of රු3,750.00 with 

or 3 installments of රු195.00 with 

රු750.00
or 3 installments of රු250.00 with 

රු1,000.00
or 3 installments of රු333.33 with 

or 3 installments of රු56.67 with 

or 3 installments of රු130.33 with 


Reviews
Clear filtersThere are no reviews yet.