Product archive layout

Home Shop Showing all 20 results 71 karalla-71 කැරැල්ල (1) 71 karalla-71 කැරැල්ල, Biography, Motivational, චරිතාපදාන සහ ස්වයං චරිතාපදාන –

Home

New Arrival Books පුද්ගල සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා NLP රු1,000.00 රු850.00 The Conspiracy – Gotabaya Rajapaksha රු1,800.00 ජනාධිපති ධූරයෙන් මා

Sulanga Numba Saha Mama 2 – සුළඟ නුඹ සහ මම 2

උඩවලව කර්කශ අව් රශ්මියට යටින් බොරලු පාරේ නිරුවත් දෙපයින් ඇවිද ගිය මට අගනුවර කාපට් පාරවල් වෙල්වට් තරම් සිනිඳු වූ බව කිව යුතුය. ලෝකය අසුන්දර තැනක් යයි බොහෝ දෙනා මැසිවිලි නගද්දී මම එහි සුන්දරත්වය සොයා ගියේ ආදරයෙනි. සීතලෙන් ගල් ගැහෙන සුඛෝපභෝගී කාර්යාල පරිශ්රවලත්, ගිනි ගහන බොරළු පාරවල්වලත්, මට හැමදාම තිබුනේ වෙනසක් නොව ජීවිතය පිළිබඳ පාඩමකි. අව්වට යටින් නළල රැලි කරන් සෙමින් ඇවිද ගිය මම කිසිදාක වැස්සෙන් නොතෙමෙන්නට දිව ගියේද නැති බව මගේ ආදරණීයයන් දනියි.මිනිසුන් ගැන අවංකව ලිවීමෙන් මා ලබන ආනන්දය, කොතරම් සුන්දරද යත්,මියෙන්නට පෙර මියැදෙන මිනිසකුගේ හැඟීම ලියන්නට මම පතමි.
මා ලියන දෙය ලෝකයේ කොහේ හෝ සිට කියවන්නට කෙනෙක් ඇතැයි මම විශ්වාස කරමි. ඒ හිත ආදරයෙන් සිහිපත් කරමි. ඉතින් මේ අකුරු ඔබටය.රැගෙන යන්න..මේ පයට පෑගුණු බොරළු කැට මුතු පබලු වන කාලයයි.මා ලියූ අකුරක දිග මකනය නොදනියි..එහෙත් නුඹ හොඳින් දනියි…ආදරෙයි…
සමන් එදිරිමුණි

Adarayaka Abhiman / Pride & Prejudice

ජේන් ඔස්ටින්ගේ Pride and Prejudice බුහුටි බව හා නුවණක්කාරකම් ඉහවහ ගිය නැවුම් රොමාන්තික ප‍්‍රහසනයකි. වංශවත්, මාන්නාධික ඩාර්සි, එළිසබෙක් බෙනට් සමග රැඟුමක් පෑම ප‍්‍රතික්ෂේප කළ විට, ඔහුගේ කීර්තිය, ධනය හා කඩවසම් අවිවාහකයෙකු යන්න මායිම් නොකර, ඇය තමා තුළ ඇතිවූ අප‍්‍රසාදය ක්ෂණිකවම ප‍්‍රකාශ කළාය.