
ප්‍රාදේශීය සභා සහ නාගරික සංවර්ධනට අදාළ නීති සහ රෙගුලාසි 2025 / Pradeshiya saba saha nagarika sanwardanayata adala nithi saha regulasi 2025
රු3,600.00 රු3,240.00
or 3 X රු294.00 with 


අයිරින් / Airin
රු1,400.00 රු1,260.00
or 3 X රු294.00 with 

අතිශය අභ්‍යන්තර පරීක්ෂණය / athishaya abyanthara parikshanaya
- Book Language : Sinhala
- Page Count : 176
- Book Author : Jegan Ganeshan
- Book Publisher : Sooriya Publishers
අතිශය අභ්‍යන්තර පරීක්ෂණය
මෙම ළිඳ එතරම් ගැඹුරු නොවන එකක් බව නිළධාරීන් විසින් සිදු කරනු ලැබූ අනුමානය නිවැරදි විය අඩි විස්සක් පමණ හැරීමෙන් අනතුරුව කොන්ක්‍රීට් කෑලි අතරින් එහි පතුල දැකගත හැකි විය. ළිඳ වටා ඉදිකර තිබූ ආධාරකයේ කොටස ළිඳ තුළ එකිනෙක වැටී තිබුණි. එම කැබැලි ඉවත් කිරීමෙන් අනතුරුව ජලය දැකගත හැකි විය. ළිඳෙහි ඇතුළත බිත්ති මත බැඳි තිබු පාසි මත ප්ලප් ශාක රෝපණය වී තිබුණි. විශාල කොන්ක්‍රීට් කණුවක් ඉවත් කිරීමෙන් අනතුරුව ළිඳ තුළ අත්භූත දෙයක් තිබෙන අයුරු සේවකයෝ දුටුහ.
කැණීමේ කටයුතු නතර කරන ලෙස නල්ලෙනාදන් සහ ගන්දේවත්ත සංඥා කළහ. ශක්තිමත් ලණු යොදා ගනිමින් පුද්ගලයෝ දෙදෙනෙක් ළිඳ තුළට බැස්සහ.
“මෙතන මනුස්සයෙක් පණ පිටින් ඉන්නවා..!”
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “අතිශය අභ්‍යන්තර පරීක්ෂණය / athishaya abyanthara parikshanaya” Cancel reply
More Like This
or 3 installments of රු467.50 with 

or 3 installments of රු311.67 with 

or 3 installments of රු283.33 with 

or 3 installments of රු150.00 with 

or 3 installments of රු450.00 with 

or 3 installments of රු120.00 with 

or 3 installments of රු60.00 with 

or 3 installments of රු425.00 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු130.33 with 

or 3 installments of රු141.67 with 

Reviews
Clear filtersThere are no reviews yet.