නුවරක සෙනෙහස | Nuwaraka Senehasa

චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.”

කිරිඅම්මා කියවාගෙන යයි.

”ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ”

”……ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”

”නෑනෙ කිරිඅම්මේ”

”ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ”

රු807.50

or 3 X රු269.17 with

Out of stock

Description

Related Books

THE SECRET

රු1,260.00
or 3 installments of රු420.00 with

චිත්‍රාල් | Chithral

රු1,020.00
or 3 installments of රු340.00 with

බිසෝ උරුමය | Biso Urumaya

රු1,062.50
or 3 installments of රු354.17 with

හුන්නාකඩවර | Hunnakadawara

රු900.00
or 3 installments of රු300.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “නුවරක සෙනෙහස | Nuwaraka Senehasa”

Your email address will not be published. Required fields are marked *