මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 4 / Fun and Games

මැලෝර් ටවර්ස් බාලිකාවේ කොයි වාරය වුව ද, විනෝදයෙන් හා සතුටුටෙන් පිරුණකි. එහෙත් ෆෙලිසිටි රිවර්ස්ට හා ඇගේ මිතුරියන්ට මේ වාරය වෙනදාටත් වඩා විනෝදයක් වන්නේ, මැලෝරි ටවර්ස් බාලිකාවෙන් පළමු වරට එළිදකින වාද්‍ය වෘන්දය නිසා ය. එසේ වුවත්, අධ්‍යාපන කටයුතුත් සමඟ වාද්‍ය වෘන්දයේ කටයුතු සමබර ව රැගෙන යෑම සිසුවියන්ට අභියෝගයකි. ඒ අතරේ දී ඔවුන්ගේ අලුත් පන්තියේ පැන නඟින තව තව අලුත් ගැටලු ද විසඳා ගැනීමට ෆෙලිසිටිට හා ඇගේ මිතුරියන්ට සිදු වේ. ඒ ආකාරයෙන් ඔවුහු සිය ආදරණීය විදු මාතා සෙවණේ අධ්‍යාපනය සමඟ ජීවිතයට ද පන්නරය ලබති.

“මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ’ පාසල් යන වයසේ පසු වන ළමයින් කොයි කාටත් කියවා රසවිඳිය හැකි රසවත් කතා මාලාවක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ.

රු630.00

or 3 X රු210.00 with

or 3 X රු 210.00 with Koko Koko

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 4 / Fun and Games”

Your email address will not be published. Required fields are marked *