
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 6/ Malory Towers / Malory Towers Balika Viduhala 6/Last Term at
රු500.00 රු450.00
or 3 X රු225.00 with 


මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 2/ Summer Term at Malory Towers
රු400.00 රු360.00
or 3 X රු225.00 with 

මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 1 / New Term at Malory Towers
SKU
978955686425
Categories නවකතා - Novel, පරිවර්තන
Tags #New Term at Malory Towers, #මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 1
- Book Language : Sinhala
- Page Count : 224
- Book Author : prabath mirihagalla
- Book Publisher : dayawansha jayakodi
එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් යුත් උසස් බාලිකා පාසලක සිසුවියන්ගේ ජීවිතවල රසමුසු තැන් විස්තර කරමින් ලියැවුණු මැලෝරි ටවර්ස් කතා මාලාව පාසල් යන වයස්හි පසුවන ළමයින්ට කියැවීමට සුදුසු ම පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ළමයින්ගේ චරිතසංවර්ධනයෙහිලා මේ ආදර්ශවත් කතා පෙළෙන් ලැබෙන පිටිවහල ඉමහත්ය.
මුලින් ම කතා හයකින් ලියවී ඇති මැලෝර් ටවර්ස් පොත් පෙළට පසු ව තවත් කතා හයක් එක් කෙරේ ඇත. එහි මුල් පොත් හය මීට පෙර සිංහලයෙන් කියවන ළමා කැළ වෙතඉදිරිපත් කළ අප, දැන් එහි දෙවැනි පොත් පෙළ ද සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව පරිවර්තනය කර මෙසේ ඔවුන් හමුවේ තබන්නේ, සාහිත්‍ය රසාස්වාදයට අමතර ව අධ්‍යාපනික වශයෙන් ද ළමා මනස පෝෂණය කිරීම සඳහා මේ පොත් පෙළෙන් ලැබෙන රුකුල සැලකිල්ලට ගෙන ය.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 1 / New Term at Malory Towers” Cancel reply
More Like This
or 3 installments of රු127.50 with 

or 3 installments of රු62.33 with 

or 3 installments of රු255.00 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු294.00 with 

or 3 installments of රු540.00 with 

or 3 installments of රු164.33 with 

or 3 installments of රු107.67 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු110.50 with 

or 3 installments of රු51.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.