-20%
Siyalu da Sandaha Nyayak | සියලු දෑ සඳහා න්‍යායක්
රු280.00 රු252.00
or 3 X රු200.00 with
Nadunana Mandakini | නාදුනන මන්දාකිනි
රු500.00 රු425.00
or 3 X රු200.00 with
ලිලැක් | Lilak
- Book Author : Yesha Fernando
- Book Publisher : RasaKatha Publishers
2023 ජුනි 24 සිට පෙර ඇනවුම් බෙදාහැරීම ආරම්භ වේ.
38.
බ්ලෂ් පිනක් පාටට ප්‍රිව්රෝස් පිපෙන බිම්වල කැලැ අයිරිෂ්වල පැහැය දුටුවේ කව්ද
රන් පැහැ මීවිත බඳුන්වල ස්කොච් පිරෙන සැදෑවල වැහි දවස්වල බිව් කෝපි ගැන දෙඩුවේ කවුරුද?
55.
මං ප්‍රේමයේ මග වෙනස් කළා උඹ මැරියන් ! ඇල්කොහොල්වලම දියවෙලා
10.
ඇතැම් ගැහැනුන් බෙල්ජියම් චොකලට් මෙති විහා දියවෙන සුළු වූවත් ඉතා ආදරණීය ය ඇතැම් පිරිමින් බ්ලැක් වෙල්වට් විස්කි මෙනි මඳක් සැර වුවත් රොමැන්තික ලෙස උණුසුම්ය
22.
පෙම්වත මම “ඈ” හෙවත් “අයෙෂා” ප්‍රේමයෙහි නොනැසෙන රැජිනයි. ඔබ ගෙලෙහි දම් පැහැයෙන් තැබුවේ අත් පත් කර ගැනීමේ අනුරා ලකුණයි
ලිලැක් හුදු ප්‍රබන්ධයක් නොවේ. ඉන් සියයට අනූවක්, විටෙක වීනස්මය විටෙක මෙඩුසාමය මගේම හදවතයි. එහි හැඟීම්, බැඳීම්, යක්ෂ සිනහවන් සහ නිහඬ වේදනායි. ලිලැක් මගේ දෙවන දරුවායි. ඒ මෙතෙක් මා ලද මිහිරිතම වසන්තය හා ප්‍රීතිමත්ම උපදින ත්‍යාගයයි. ලිලැක් මා ලද හා නොලද ප්‍රේමයයි. සදාකාලික යැයි කිසිවක් මෙලොව නැති මුත් ලිලැක් මගේ සදාකාලික ප්‍රේමයයි.
Description
Related Books
5,000 Gift Voucher
රු5,000.00or 3 installments of රු1,666.67 with
Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්
or 3 installments of රු133.33 with
Chérie Chérie – SWEETHEART
or 3 installments of රු213.33 with
ආකිමිඩිස් සිය දිවි නසා ගනී | Akimidis siya diwi nasa gani
or 3 installments of රු200.00 with
ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa
or 3 installments of රු200.00 with
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ලිලැක් | Lilak” Cancel reply
More Like This
or 3 installments of රු133.33 with
or 3 installments of රු35.42 with
or 3 installments of රු320.00 with
or 3 installments of රු120.00 with
or 3 installments of රු70.83 with
or 3 installments of රු360.00 with
or 3 installments of රු240.00 with
or 3 installments of රු200.00 with
or 3 installments of රු200.00 with
or 3 installments of රු200.00 with
or 3 installments of රු200.00 with
or 3 installments of රු70.83 with
Reviews
Clear filtersThere are no reviews yet.