වාපි | Wapi

රාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරි පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා සිටි මහරජු එක්වර ම නැඟී සිටියේ සැබෑවක් ලෙස දුටු බියකරු සිහිනයකින් අවදි වෙමිනි

රු850.00

or 3 X රු283.33 with

or 3 X රු 283.33 with Koko Koko

Description

Related Books

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushshyoya

රු1,657.50
or 3 installments of රු552.50 with

පියාසර සමය | Piyasara Samaya

රු1,575.00
or 3 installments of රු525.00 with

රෝජා | Roja

රු1,275.00
or 3 installments of රු425.00 with

ශ්වේත | Shwetha

රු765.00
or 3 installments of රු255.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “වාපි | Wapi”

Your email address will not be published. Required fields are marked *