ආදරය සහ නිදහස් වීම | Adaraya Saha Nidahas weema

SKU 9786245737154 Category

තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම් තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ වන්නේ ඔහු හෝ ඇය සමඟ කවදාවත් විවාහ නොවී සිටීම.

මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.

මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි – දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.

ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.

තමන් ගේ ළඟම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩාම ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.

තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණොත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.

ඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම …

රු935.00

or 3 X රු311.67 with

or 3 X රු 311.67 with Koko Koko

Description

Related Books

A Apuru Maga – ඒ අපූරු මග

රු807.50
or 3 installments of රු269.17 with

පිදුරැ ගහේ විප්ලවය | Piduru Gahe Wiplavaya

රු432.00
or 3 installments of රු144.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ආදරය සහ නිදහස් වීම | Adaraya Saha Nidahas weema”

Your email address will not be published. Required fields are marked *