 
				
				
					
						The 5 am Club / ස්වර්ණමය හෝරාව / Swarnamaya horawa					
					
						රු1,400.00 රු1,260.00
			or 3 X රු294.00 with 
					
				
 
				
				
					
						කොන්ත්රාත්තුව / Konthraththuwa					
					
						රු1,300.00 රු1,170.00
			or 3 X රු294.00 with 
					
				
ඉඩෝරයේ පිපි කුසුම / Idoraye pipi kusuma
- Book Language : Sinhala
- Page Count : 156
- Book Author : Shajani Ranasinghe
- Book Publisher : Sooriya Publishers
එම මොහොතේ මා සිටියේ අසිහියෙන් මෙනි. සිදුවන්නේ කුමක් දැයි මාහට මනා වැටහීමක් නොතිබුණි. මට හොද සිහිය එනවිට මා සිටියේ පිහිනුම් තටාකය මතට නැවතනැවත මතු වෙමින්, මගේ දිවි බේරා ගන්නට වෙර දරමිනි. මා මට හැකි අයුරින් මාව බේරා ගන්න යැයි වෙර යොදා කෑ ගැසුවා ම මතකය.
එහෙත් අවසානයේ මා ජල තටාකය තුළටම ගිලී යනු මට දැනුණි. ජලය මගේ පෙනහලු තුළට ඇතුළු වී. මගේ ආශ්වාස ප්‍රශ්වාසයද අඩපණ වී යනු මට හැගුණි. මම අපහසුවෙන් හුස්ම ගත්තෙමි. මට අධික සීතලක් හා භීතියක් දැනුණි. ඔව්, ඔබ සිතුවා නිවැරදිය. ඒ මොහොතේ මම මරණ බිය අත්වින් දෙමි. මගේ හෘදස්පන්දනය ද මන්දගාමී වී යනු මට හැගුණි. මොහොතකින් සියල්ල නිශ්චල වී මම මගේම නිසල සිරුර දෙස බලා සිටියෙමි. එහෙත් ඒ මොහොතකට පමණි. එක් වරම කිසියම් බලවේගයක් විසින් ජල තටාකය දෙබෑ කරගෙන මගේ සිරුර ඉහළට ඔසවාගෙන එනු මට හැගුණි.
Description
Related Books
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “ඉඩෝරයේ පිපි කුසුම / Idoraye pipi kusuma” Cancel reply	
				More Like This
or 3 installments of රු70.83 with 
					
				
or 3 installments of රු127.50 with 
					
				
or 3 installments of රු62.33 with 
					
				
or 3 installments of රු360.00 with 
					
				
or 3 installments of රු255.00 with 
					
				
or 3 installments of රු192.67 with 
					
				
or 3 installments of රු540.00 with 
					
				
or 3 installments of රු164.33 with 
					
				
or 3 installments of රු70.83 with 
					
				
or 3 installments of රු70.83 with 
					
				
or 3 installments of රු136.00 with 
					
				
or 3 installments of රු127.50 with 
					
				
 
	 
	
 
   
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.