එකෝමත් එක දවසකට පස්සේ | Ekomath Eka Dawasakata Passe

SKU 9789552127021 Category

මට හිතෙනවා
අහසයි පොළොවයි
යාළුවෝ දෙන්නෙක් කියලා
කොයිතරම් ඈත් වුණත්
ඒ දෙන්නා යාළුවෝ
අහස කියන දේ තමයි
පොළොව අහගෙන ඉන්නේ
පොළොව ඉල්ලන දේ තමයි
අහසින් ලැබෙන්නේ
ඈතයි ඈතයි කියලා
කවුරු කිවුවත්
අහසට පොළොව තරම්
ගැළපෙන වස්තුවක්
වෙන කොයින්ද

රු765.00

or 3 X රු255.00 with

Out of stock

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “එකෝමත් එක දවසකට පස්සේ | Ekomath Eka Dawasakata Passe”

Your email address will not be published. Required fields are marked *