
Chemistry of Love - විසිර යන ආදරයේ තුහීනයන්...!
රු1,499.00 රු1,274.15
or 3 X රු272.00 with 


යක්ෂයා අපාගත වෙයි | Yakshaya Apagatha wei
රු1,400.00 රු1,190.00
or 3 X රු272.00 with 

ගාසා තීරයේ ජන ඝාතනය | Gasa theeraye jana gathanaya
SKU
9786246708078
Category Ariticle, History, දේශපාලන - Political, සංග්රාම - War
- Book Language : Sinhala
- Book Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
ඊශ්‍රායෙල පලස්තීන ප්‍රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ්‍රායෙලයේ ප්‍රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ්‍යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පලිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝකය පමණක් නොව මහ බලවතුන් වන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ද ඇද බැඳ ගන්නා, අවසානයේ දී අප සියල්ලන්ම දවාලන මහා චණ්ඩ මාරුතයක් විය හැකිය.
ඉලාන් පෙපේ
Description
Related Books
ගර්භාෂ යුද්ධය | Garbasha Yuddaya
or 3 installments of රු210.00 with 

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය | Sri Lanka’s Easter Sunday Massacre
or 3 installments of රු390.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ගාසා තීරයේ ජන ඝාතනය | Gasa theeraye jana gathanaya” Cancel reply
More Like This
or 3 installments of රු210.00 with 

or 3 installments of රු390.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.