
FOOTPRINTS IN THE DUST
රු1,500.00 රු1,275.00
or 3 X රු225.00 with 


වසරේ CEO | Wasare CEO
රු1,500.00 රු1,275.00
or 3 X රු225.00 with 

චේ ගේ පෙම්වතියෝ – අරගලයක ප්‍රේම රිද්ම | Rhythm of love in a revolution
SKU
9789553132550
Category Ariticle, දේශපාලන - Political, සිංහල-Sinhala
- Book Language : Sinhala
- Page Count : 150
- Book Author : Sagarika Dissanayake
- Book Publisher : Sarasavi Publishers
අනස්ටෝ චේ ගුවේරා, විමුක්තිවාදී දේශපාලන ඉතිහාසයේ සදානුස්මරණීය පරිච්ඡේදයකි. අසහාය විප්ලවවාදියෙකු සහ වික්‍රමාන්විත ගරිල්ලා නායකයෙකු ලෙස ඔහුගේ ජීවන ප්‍රවෘත්තිය ඉතා ප්‍රකටය. එහෙත්…. ඔහු සම්බන්ධයෙන් මෙතෙක් හරි හැටි හෙළි නොවූ කුහුල දනවන තවත් තොරතුරු බොහෝමයකි. මාධ්‍යවේදී සාගරිකා දිසානායක, ‘චේ ගේ පෙම්වතියෝ නම් මෙම කෘතියෙන් චේ ගුවේරා ගේ අප්‍රකට ජීවිතයේ අතිශයින් ම සංවේදී සහ අනුවේදනීය දොර කවුළුවක් විවර කර ඇත. චේ ගුවේරා සමග ප්‍රේමයෙන් බැඳුණු කාන්තා චරිත හතරක් ඇසුරුකොට ගනිමින් අරගලයක ප්‍රේම රිද්මය සිංහල පාඨක ලෝකයට හඳුන්වා දීමට කතුවරිය ගෙන ඇති උත්සාහය ප්‍රශස්තය.
Description
Related Books
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය / Parlimenthu manthriwarunge karyabaraya
or 3 installments of රු142.50 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “චේ ගේ පෙම්වතියෝ – අරගලයක ප්‍රේම රිද්ම | Rhythm of love in a revolution” Cancel reply
More Like This
or 3 installments of රු142.50 with 

Reviews
Clear filtersThere are no reviews yet.