ධර්මසිරි සිනමාවලෝකනය | Dharmasiri Sinamawalokanaya

SKU 9786245396009 Category Tag

වම් ඉවුරේ සිනමා ත්‍රිතත්වයෙන් අද්‍යතනයේ ජිවත්ව සිටින එකම සිනමාකරුවා ධර්ම සිරි බණ්ඩාරනායකයි.

හංස විලක් (1980) තුන්වෙනි යාමය (1985) සුද්දිලාගේ කතාව (1985) බව දුක සහ බව කර්මය (1997) යනු සංඛ්‍යාත්මකව සිනමාකෘති

පහක් පමණක් වුවත්, එම සිනමාකෘති විසින් ශ්‍රී ලාංකික සිනමාව තුළ

ඇති කළ බලපෑම සහ කතිකාව සුළු පටු නොවේ.

එහෙත් ඔහුගේ එම සිනමාත්මක මැදිහත් වීම තරම් සිනමා සාහිත්‍යයක් ඔහුගේ සිනමාව වෙනුවෙන් නොලියවුණු නිසාම මෙම කෘතිය එම අඩුව පිරවීම ආරම්භ කරනු ඇත.

රු850.00

or 3 X රු283.33 with

or 3 X රු 283.33 with Koko Koko

Description

Related Books

කදිර දිව්‍යරාජ | Kadira Divyaraja

රු855.00
or 3 installments of රු285.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ධර්මසිරි සිනමාවලෝකනය | Dharmasiri Sinamawalokanaya”

Your email address will not be published. Required fields are marked *