ධවල මෝහිනී | Dhawala Mohini

දෛනික ජීවිතයේ ප්‍රායෝගික දොර කවුළු තුළින්ම අද්භූතත්වය පැන නගින බව ප්‍රංශ ජාතික හේනර් ලෆබ්රා කීවේය. අවිදග්ධ, හා ආවේගකාරී. මුග්ධ දේශපාලනයේ රෞදු හිංසන සඳහා කිසිදු කර්ම ණයක් නැතිවන ලෙස දේශපාලකයා ඊනියා ආගමේ පුද පිළිවෙත් හි ගැළෙයි. ගුප්තත්වය, අඳුර තුළින් පැන නගින නිසා කළ දේ පල දෙන්නේද අඳුරේදී විය හැකි යයි, බලවත්තු සිතති. ඒ නිසා ඔවුහු රාත්‍රිය ද ඒකාලෝක කරති. එවිට ඒ ගුප්ත කර්ම විපාකය, ඔවුන්ගේ ආලෝකය තුළම මතුවෙයි. ධවල මෝහිනී ඒ, ලොමු දැහැ ගන්වන වෘත්තාන්තයයි.

රු552.50

or 3 X රු184.17 with

or 3 X රු 184.17 with Koko Koko

Description

Related Books

වැපිරීම සහ අස්වැන්න / Wapireema saha aswanna

රු315.00
or 3 installments of රු105.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ධවල මෝහිනී | Dhawala Mohini”

Your email address will not be published. Required fields are marked *