මන්දෝදරී | Mandodari රු1,440.00
or 3 X රු330.00 with
Back to products
හුන්නාකඩවර | Hunnakadawara රු900.00
or 3 X රු330.00 with

නා ගස උඩ | Na gasa uda

SKU 9786245572786 Category

වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා. ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවාට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වූණාට අම්මට එහෙම වතුර යට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිළා ගියා.

රු990.00

or 3 X රු330.00 with

or 3 X රු 330.00 with Koko Koko

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “නා ගස උඩ | Na gasa uda”

Your email address will not be published. Required fields are marked *