අක්කර පහ | Akkara Paha රු810.00
or 3 X රු375.00 with
Back to products
දුවකගේ කඳුළු | Duwakage Kandulu රු900.00
or 3 X රු375.00 with

නැවතුම් නැති ජීවිතේ | Nawathum Nathi Jeewithe

SKU 9789552127977 Category

අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.

රු1,125.00

or 3 X රු375.00 with

Out of stock

Description

Related Books

රසකැවිලි වෙළෙන්දා | Rasakawili welenda

රු855.00
or 3 installments of රු285.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “නැවතුම් නැති ජීවිතේ | Nawathum Nathi Jeewithe”

Your email address will not be published. Required fields are marked *