සාරණ්‍යා | Saranya රු720.00
or 3 X රු360.00 with
Back to products
Neranjane Snane නේරංජනේ ස්නානේ රු578.00
or 3 X රු360.00 with

නෙමිසිස් | Nemesis

SKU 9789553134813 Category

සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක්

එක් අවසාන අයැදුමක්

නොවිසඳිය හැකි අපරාධයක්

 

නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන්

මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක්

කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය.

ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු,

අපරාධයක් විසඳන ලෙස

ඇයට අභියෝග කළේය.

 

ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට

ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට

අදාළ වූයේ කවුරුන්ද, එය සිදුවූයේ

කොතැනකදී ද, කවර දිනයකදී ද, යන කරුණු

සඳහන් නොවීමය. ජේන් මාපල් වික්‍ෂිප්ත වූවාය.

 

මිස්-මාපල් ගැන අඩු ලංසුවෙන්

තක්සේරු නොකළමනාය.

“ශ්‍රේෂ්ඨ ෂර්ලොක් හෝම්ස්ගේ හැකියාවනට

අභියෝගයක් – ගෙත්තම් කටුවකින් ලත් අපූරු

බලපෑම – ඒ සියල්ල එසේ තිබියදී ඇය වටා

සිටියවුන් ඇය ගැන සිදුකළ මන්ද තක්සේරුව –

ඇය තුළ තිබූ අදෘශ්‍යමාන සුපිරි චින්තන ශක්තිය

– මේ සියල්ලටම ඉහළින් ඇය ප්‍රදර්ශනය කළ

මානව ස්වභාවය පිළිබඳව හා එහි පවත්නා

සැඟවී ඇති ගාම්භීරත්වය…”

ලුසී ෆොලී

 

ඇයගේ නිසග ශක්තිය නම් හුදෙක් ඇය තුළ

පැවැති සර්ව සම්පූර්ණ කුසලතාවයි.

ඔබ්සර්වර් පුවත්පත…

රු1,080.00

or 3 X රු360.00 with

or 3 X රු 360.00 with Koko Koko

Description

Related Books

රසකැවිලි වෙළෙන්දා | Rasakawili welenda

රු855.00
or 3 installments of රු285.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “නෙමිසිස් | Nemesis”

Your email address will not be published. Required fields are marked *