
My Journey with the Commando Regiment
රු1,500.00 රු1,350.00
or 3 X රු285.00 with 


බෞද්ධ පැවිදිසි නීතිය | Baudda Pawidisi Nithiya
රු1,400.00 රු1,260.00
or 3 X රු285.00 with 

ප්‍රභාකරන්ගේ සිහින රාජ්‍යය | Prabhakarange Sihina Rajyaya
Categories Ariticle, History, දේශපාලන - Political, සංග්රාම - War
- Book Author : Mahinda Balsooriya
- Book Publisher : Vijitha Yapa Publications
ශ්‍රී ලංකාවේ හිටපු පොලිස්පති, ආචාර්ය මහින්ද බාලසූරිය එල්.ටී.ටී.ඊ. යේ ආරම්භය, ප්‍රවර්ධනය සහ විනාශය පිළිබඳව මේ දක්වා කළ අධ්‍යයනයක්, පොතක් වශයෙන් රචනා කර ඇත. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දීර්ඝ සේවා කාලයක් ඇති රාජ්‍ය සේවකයෙක් වශයෙන් ඔහු එල්.ටී.ටී.ඊ. ය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට හොඳින් සුදුසුකම් ලද්දෙකි. යුද්ධාවතීර්ණ සංවිධානයක් සහ රජය අතර පවත්වනු ලැබූ අසාර්ථක සාකච්ඡා පිළිබඳව ඔහුගේ විග්‍රහයන් තුළින් වැදගත් තොරතුරු සැපයේ. ඔහු විසින් කරනු ලබන විස්තරයට මෙම රහස් කණ්ඩායමේ සංවිධානාත්මක ව්‍යුහය සහ අභ්‍යන්තර ක්‍රියාකාරකම් පිළිබඳව මෙතෙක් හෙළිදරවු නොවූ තොරතුරු ඇතුළත් වෙයි. ඒ අයුරින්, ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අනනුකරණ විස්තරයක් එයින් සැපයේ. ඒ ආකාරයට පර්යේෂණය පිළිබඳව වැදගත් ඉදිරි ගමනක් එයින් ස්ථාපිත වෙයි. එල්.ටී.ටී.ඊ. ය පිළිබඳව තීරණාත්මක අධ්‍යයනයක් ලෙස එම ග්‍රන්ථය දීර්ඝ කාලයක් පවතිනු ඇත.
Description
Related Books
Koti Diyaniyakage Papochcharanaya
or 3 installments of රු255.00 with 

ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය – ARTHIKA KULI GATHAKAYEKUGE PAPOCHCHARANAYA
or 3 installments of රු480.00 with 

71 කුරුටු ගී-71 Kurutu Gee
or 3 installments of රු85.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ප්‍රභාකරන්ගේ සිහින රාජ්‍යය | Prabhakarange Sihina Rajyaya” Cancel reply
More Like This
or 3 installments of රු135.00 with 

or 3 installments of රු120.00 with 

or 3 installments of රු450.00 with 

or 3 installments of රු450.00 with 

or 3 installments of රු120.00 with 

or 3 installments of රු158.67 with 

or 3 installments of රු480.00 with 

or 3 installments of රු694.17 with 

or 3 installments of රු85.00 with 

or 3 installments of රු164.33 with 

or 3 installments of රු130.33 with 

or 3 installments of රු141.67 with 

Reviews
Clear filtersThere are no reviews yet.