බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kawi Liyaune Obataya

SKU 9786249488809 Category

කවි ලියවුණේ ම

මට ඔබව තදින් බදා වැලඳ
සිපගන්න ම සිතූන දිනවල ය.

”මේ දැන් දකින්න ඕනමයි” කියන… දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.

නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම
හීනයක දවටා
හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය

කප්පරක් ස්වයංවාරණ තිබ්බත්
හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්,

හුඟක් කවි ලියවුණේ ම

නුඔව ම ඇවැසියි කියා හිත
මුරණ්ඩු ම වුණ දවසට ය.

රු450.00

or 3 X රු150.00 with

Out of stock

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kawi Liyaune Obataya”

Your email address will not be published. Required fields are marked *