Thanthra | තන්ත්‍ර රු792.00
or 3 X රු87.00 with
Back to products
මහා මුද්‍රා ගීතය | Maha Mudra Geethaya රු621.00
or 3 X රු87.00 with

මහාමුද්‍රා භාවනා | Mahamudra Bhawana

SKU yoga 2 Categories , Tags ,

“එයවචනයෙන් විස්තර කළනොහැක,

එමෙන්ම එය මනසට විෂයවන්නක් ද නොවේ.

තිලෝපා වන මට,

හෙලිකිරීමට මීට වඩා කිසිදුදෙයක් නැත.

ඔබගේ ම මනසේ පවතින සංකේත ඇසුරින් ඔබ(ව)ම දැන ගන්නා අයුරින් ක්‍රියාකරන්න.

සිතින් එක් එක්දේ මවා නොගනිමින්,

කල්පනා නොකරමින්, විග්‍රහ නොකරමින්,

භාවනා නොකරමින්, සිත තුළට නැඹුරු වී නොබලමින්,

මනස එහි ස්වාභාවික තත්වයෙන් තබා ගන්න.

එහි අදහස නම්, මුළු ග්‍රන්ථයෙන්කි යවෙන සියලුම දෑ, මෙම කවියට ඇතුළත් වනබව ය. එහිදී ද තිලෝපා මුලින්ම දක්වන්නේ, එය වචනයෙන් විස්තර කළ නොහැකි බව ය.

ටිබැට්භාවනා ක්‍රම අතර උසස් ම භාවනාව ලෙස දැක්වෙන ‘මහාමුද්‍රා භාවනාව’ සාර්ථකව කිරීමෙන්ඇති වන ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ මේ ජීවිතයේ දී ම ධර්‍ම ප්‍රත්‍යක්ෂය ලැබීම ය. සුවාසූ(84) සිද්ධවරයන්පිළිබඳ ටිබැට් කථා සංග්‍රහයේ දැක්වෙන්නේ ද මහාමුද්‍රාව ගුරුවරයෙකුගෙන්ශිෂ්‍යයාට සම්ප්‍රේෂණවීමෙන්මේ ජීවිතයේ දී ම සිද්ධ හා මහාසිද්ධ බවට පත්වූ සමාජයේ විවිධ මට්ටම්වල සිටි යෝගීන්පිළිබඳව ය.

රු261.00

or 3 X රු87.00 with

Out of stock

Description

Related Books

Muniwara Pilisandara Osho | ඕෂෝ : මුනිවර පිළිසඳර

රු720.00
or 3 installments of රු240.00 with

Thanthra | තන්ත්‍ර

රු792.00
or 3 installments of රු264.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “මහාමුද්‍රා භාවනා | Mahamudra Bhawana”

Your email address will not be published. Required fields are marked *