මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 1 / New Term at Malory Towers

එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් යුත් උසස් බාලිකා පාසලක සිසුවියන්ගේ ජීවිතවල රසමුසු තැන් විස්තර කරමින් ලියැවුණු මැලෝරි ටවර්ස් කතා මාලාව පාසල් යන වයස්හි පසුවන ළමයින්ට කියැවීමට සුදුසු ම පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ළමයින්ගේ චරිතසංවර්ධනයෙහිලා මේ ආදර්ශවත් කතා පෙළෙන් ලැබෙන පිටිවහල ඉමහත්ය.

මුලින් ම කතා හයකින් ලියවී ඇති මැලෝර් ටවර්ස් පොත් පෙළට පසු ව තවත් කතා හයක් එක් කෙරේ ඇත. එහි මුල් පොත් හය මීට පෙර සිංහලයෙන් කියවන ළමා කැළ වෙතඉදිරිපත් කළ අප, දැන් එහි දෙවැනි පොත් පෙළ ද සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව පරිවර්තනය කර මෙසේ ඔවුන් හමුවේ තබන්නේ, සාහිත්‍ය රසාස්වාදයට අමතර ව අධ්‍යාපනික වශයෙන් ද ළමා මනස පෝෂණය කිරීම සඳහා මේ පොත් පෙළෙන් ලැබෙන රුකුල සැලකිල්ලට ගෙන ය.

රු675.00

or 3 X රු225.00 with

or 3 X රු 225.00 with Koko Koko

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 1 / New Term at Malory Towers”

Your email address will not be published. Required fields are marked *