
ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක් / ow meka vintage premayak
රු780.00 රු702.00
or 3 X රු414.00 with 


ත්‍රිකාල දණ්ඩන / Thrikala dandana
රු1,600.00 රු1,440.00
or 3 X රු414.00 with 

මිෂ්කයි මමයි / Mishkai mamai / Eleven stories for boys and grils
SKU
9786246446505
Categories Translations, කෙටි කතා - Short Stories
Tags #Eleven stories for boys and grils, #Mishkai mamai, #මිෂ්කයි මමයි
- Book Language : Sinhala
- Page Count : 240
- Book Author : Chandrika Wijesundara
- Book Publisher : Sooriya Publishers
“ඔයාලාට කිසිම දේකට කිසිම වෙලාවක් නැහැ. එන්න බැරී නම් ඇයි මේ කවයට බැඳුනේ? මේ වසන්තය වැඩ අධික කාලයක් අපට කුරුළු කුඩු හදන්නත් නියෙනවා.” “අපි කුරුළු කුඩු පස්සේ හදන්නම්.” “ඒ වුණාට කුරුල්ලෝ ඉක්මනින්ම ඒවි.’ “නෑ.. එයාලා එන්නේ නෑ…” ” මොනවාද ඔයා මේ කියන්නේ? ඔයා හිතන්නේ කුරුල්ලෝ ඔයාලා එනතුරු බලාගෙන ඉඳියි කියලාද?” “එයාලා ඉඳියි ! කෝ පොඩ්ඩක් ඉන්න…” මිෂ්කා එසේ කියාගෙන පොත් බෑගය කරේ එල්ලා ගත්තා. අපි එක හුස්මට ගෙදර දිව්වා. සෑම දෙයක්ම නිවැරදිව, අප කියූ ලෙසින්ම සිදුවී තිබීම අපේ සිත්වලට ලොකු සැනසුමක් ගෙන දුන්නා. විදුලි බුබුළ පිළිස්සී තිබුණේ නැත. උෂ්ණත්ව මාපකය නිසි ලෙස ක්‍රියා කරමින් තිබුණි. ඉක්‍යුබේටරය අසලම මායා ඇයට නියමිත තැන වාඩි වී සිටියා. අපි ඇයට මුව නොසෑහෙන්නම ස්තූති කර සෙල්ලම් කරන්නට යාමට ඇය මුදා හැරීයා.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “මිෂ්කයි මමයි / Mishkai mamai / Eleven stories for boys and grils” Cancel reply
More Like This
or 3 installments of රු170.00 with 

or 3 installments of රු155.83 with 

or 3 installments of රු99.17 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු540.00 with 

or 3 installments of රු107.67 with 

or 3 installments of රු425.00 with 

or 3 installments of රු425.00 with 

or 3 installments of රු164.33 with 

or 3 installments of රු70.83 with 

or 3 installments of රු566.67 with 

Reviews
Clear filtersThere are no reviews yet.