ලොක්කි / Lokki රු1,260.00
or 3 X රු294.00 with
Back to products
නිරුවත් වානරයා / Niruwath wanaraya රු900.00
or 3 X රු294.00 with

මේ මගේ කතාව / Me mage kathawa

”මේ මගේ කතාව” මගේ කතාව නොවේ. එය අපේ කතාවය. අප ගෙවන කටුක සමාජ, ආර්ථික, දේශපාලන පරිසරයේ යථාර්ථය විවරණය කෙරෙන කතාවය. කතාව ඉදිරිපත් වන්නේ ආත්ම කථනයක් ලෙස වුව එය අවසාන වශයෙන් සමාජ කථනයක් වේ. සමාජ විවරණය උදෙසා ප්‍රබන්ධය ආත්මය විහිවිද යන්නේ යම් සේද මේ මගේ කතාව නීරුවද චිත්ත සන්තානය පත්ලට යයි.

එය සිය අරමුණු සාක්ෂාත් කරගන්නේ අසිහිය වාහකය කර ගනිමිනි.

මේ මගේ කතාව අසිහියෙන් ලියන සිහියේ කතාවය.

රු882.00

or 3 X රු294.00 with

or 3 X රු 294.00 with Koko Koko

Description

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “මේ මගේ කතාව / Me mage kathawa”

Your email address will not be published. Required fields are marked *