 
				
				
					
						පින්තූර කතා | Pinthura Katha					
					
						රු1,750.00 රු1,487.50
			or 3 X රු708.33 with 
					
				
 
				
				
					
						රස කතා | Rasa Katha					
					
						රු1,500.00 රු1,275.00
			or 3 X රු708.33 with 
					
				
රත්රන් යතුර හෙවත් බුරතීනොගේ හපන්කම් | Rathran Yathura Hewath Burathinoge Hapankam
- Book Author : Alexei Tholsthoi - අලෙක්සෙයි තොල්ස්තොයි
- Book Publisher : Pothak.lk
මා පුංචි කාලේදී – බොහොම ඉස්සර කාලෙ මම එක පොතක් කියෙව්වා. ඒ පොතේ නම් “පිනෝකියෝ හෙවත් ලී බෝනික්කාගේ සංචාරය”(ඉතාලි භාෂාවෙන් ලී බෝනික්කාට කියන්නේ බුරතීනො කියල).
මා කුඩා කාලදී මගේ යාළුවන්ට බුරතී නොගෙ හපන්කම් ගැන නොයෙකුත් කතා කිව්වා. මගේ පොත මා අතින් නැති වුණු නිසා ඒ කතා මම නොයෙක් නොයෙක් ලෙස කිව්වා. සමහර දේ පොතෙහි නැති වුණත් මම සිතින් සිතලා කිව්වා.
දැන් ඉතින් අවුරුදු බොහෝ ගණනක් ගෙවුණාට පස්සේ පුංචි ළමයින්ට මගේ පැරණි මිතුරා ගැනත්, එයාගේ හපන්කම් ගැනත් ලියන්ට කල්පනා කළා. මේ පොත මා අතින් ලියැවුණේ ඔය විදිහටයි.
Description
Related Books
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “රත්රන් යතුර හෙවත් බුරතීනොගේ හපන්කම් | Rathran Yathura Hewath Burathinoge Hapankam” Cancel reply	
				More Like This
or 3 installments of රු70.83 with 
					
				
or 3 installments of රු240.00 with 
					
				
or 3 installments of රු180.00 with 
					
				
or 3 installments of රු1,155.00 with 
					
				
or 3 installments of රු45.00 with 
					
				
or 3 installments of රු60.00 with 
					
				
or 3 installments of රු102.00 with 
					
				
or 3 installments of රු113.33 with 
					
				
or 3 installments of රු56.67 with 
					
				
or 3 installments of රු113.33 with 
					
				
or 3 installments of රු70.83 with 
					
				
or 3 installments of රු42.50 with 
					
				
 
	 
	
 
   
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.