දොස්තර ශිවාගෝ / dosthara shiwago රු1,125.00
or 3 X රු105.00 with
Back to products
මිනිස් බිලි පූජා /minis bili pooja රු427.50
or 3 X රු105.00 with

රාග රිද්ම / Raga Ridma

SKU 9789553120113 Category

මේ කෙටිකතා එකතුවේ එක් ලේඛකයෙකු හැරුණුකොට සෙසු සියලු ලේඛකයන් සිංහල පාඨකයා අතරට එන්නේ පළමු වරටයි. ඒ අතරින් ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මිලාන් කුන්දේරා පසු කලෙක සිංහල පාඨකයන් වෙත වඩාත් සමීප වූහ.
ආදරය, භීතිකාව, ජාතිවාදය සහ ජාත්‍යාලය වැනි විවිධ මිනිස් පරාසයන් මේ කෙටිකතා එකතුව තුළ ස්පර්ශ කෙරේ.
මේ ඔස්සේ සිංහල පාඨකයාට තිළිණ කෙරෙන්නේ, අප ජීවත් වන සමාජයේ මතු වන විවිධ ප්‍රශ්න තුළින් විවිධ කතුවරුන්ගේ දෘෂ්ටිය ඔස්සේ විදාරණය කෙරෙන ජීවන අත්දැකීම්
රාශියකි.

රු315.00

or 3 X රු105.00 with

or 3 X රු 105.00 with Koko Koko

Description

Related Books

GOVI RAJJURUWO-ගොවි රජ්ජුරුවෝ

රු427.50
or 3 installments of රු142.50 with

MAYAWASA – මායා වාස

රු1,350.00
or 3 installments of රු450.00 with

අප කාලගුණ කාරකයෝය | Apa Kalaguna Karakayoya

රු510.00
or 3 installments of රු170.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “රාග රිද්ම / Raga Ridma”

Your email address will not be published. Required fields are marked *