 
				
				
					
						චේ ගේ පෙම්වතියෝ - අරගලයක ප්‍රේම රිද්ම | Rhythm of love in a revolution					
					
						රු750.00 රු675.00
			or 3 X රු425.00 with 
					
				
 
				
				
					
						කෝටිපතියෙකු වීමට නම් / Secrets of the Millionaire Mind					
					
						රු600.00 රු540.00
			or 3 X රු425.00 with 
					
				
වසරේ CEO | Wasare CEO
			
							
					
												SKU 					
					
												9786246588021					
				
			
							Category Biography, Business, Entrepreneurship, Entrepreneurship
			
			
			
		
				- Book Language : Sinhala
- Page Count : 240
- Book Author : Pramesh Wickramasinghe
- Book Publisher : Author Publication
“ලොකු වැටුපක් ගන්නම නෙමෙයි. හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ව වගේම තව බොහෝ ජීවිත ගොඩදාපු ‘වසරේ විධායකයෙක්’ විය යුත්තේ “මම ඒකට සුදුසුයි” කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න. මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න.
ඉතින් ඔබ විධායක ඉණිමග නැගලා අනාගත CEO කෙනෙක් වෙන්න හිතුවත්, බිස්නස් එකක් කරලා CEO කෙනෙක් වෙන්න හිතුවත්, මේ කෘතිය තියෙන්නේ ඔබට බොස් කෙනෙක් වෙන්න යන ඒ ගමන යන්න අවශ්‍ය උපාය මාර්ග ඉගෙන ගන්න.ඒ ගමනට Road Map එක ඇඳගන්න.ඒ ගමන යන්න ඔබව සන්නද්ධ කරගන්න”
Description
Related Books
BUSINESS TRICKS A-Z | මොළෙන් බිස්නස්
or 3 installments of රු240.00 with 
	
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “වසරේ CEO | Wasare CEO” Cancel reply	
				More Like This
or 3 installments of රු240.00 with 
					
				
 
	 
	
 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.