BALLO BATH KATHI - බල්ලෝ බත් කති රු495.00
or 3 X රු694.17 with
Back to products
බිෂෝප් - BISHOP රු680.00
or 3 X රු694.17 with

සංවිචාරණිය සමාජයක් Sanvicharaneeya Samajayak | A deliberative Society

හුදු බලය අත්පත් කර ගැනීම අරමුණු කරගත් පැරණි පන්නයේ දේශපාලනය වෙනුවට යුක්තිය අත්පත් කර ගැනීම අරමුණු කරගත් නව දේශපාලනයක් බිහි කිරීම සහ ආත්මාර්ථකාමය හා ස්වාමිත්වකාමය වෙනුවට සහයෝගිතාව හා තිරසාරත්වය පදනම් කරගත් සහරක්ෂනිය ආර්ථික එලබුමක් හදුන්වාදීමේ අවශ්යතාව මේ කෘතියෙන් අවධාරණය කරයි.
බලය අත්පත් කරගැනීමට විකල්ප වූ “යුක්තිය ඉටු කර ගැනීමේ” සංවිචාරණිය දේශපාලන ක්රියාකාරිත්වයක් සහ නාස්තිකාරී රේඛිය ආර්ථිකය වෙනුවට පුනර්ජනනීය චක්රීය ආර්ථිකයක් ගොඩ නැගිය හැකි ආකාරය පිළිබද මුඛ්ය අදහස් පද්දතියක් ඉස්මතු කර ගැනීමට දායක වීම මේ කෘතියේ අරමුනයි.

රු2,082.50

or 3 X රු694.17 with

Out of stock

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “සංවිචාරණිය සමාජයක් Sanvicharaneeya Samajayak | A deliberative Society”

Your email address will not be published. Required fields are marked *