සොඳුරු සෝබර දිවියක් | Sonduru Sobara Diwiyak

SKU 9789557832395 Category

මෙම කාලකණ්ණි නින්දා සහගත ජීවන සැමරුම් හමාර කරමින් මම බරපතළ පොපෝච්චාරණයක යෙදෙන්නෙමි. අනේක වාරයකදීම තේරුම් ගත නොහැකි, නොදැනෙනා තරම් සියුම් නොවැටහෙන බලයකින්, වඩා උසස් වූ වෙනත් ජීවිතයක් කරා මා අදිනු ලබන බව මම දැන සිටියෙමි, නමුත් මාගේ ශාර්මික සහ මානසික අලෙස බව විසින් මා අන් අයට වඩා නරක නොවන බවට දැන වූ යුක්ති සහගත කිරීම තුළ මම ගැලී සිටියෙමි. ආදරයේ සහ අවබෝධයේ බලය එකළ මම අගය නොකළෙමි. තේරුම් නොගත්තෙමි. එපමණක් නොව ඊට විරෝධය ද පෑවෙමි. මම එවන් උදාසීන ඛෂවක වහලෙක් වීමි. අවසානයේ මාගේ විරෝධයන් නොසලකා එම උදාර බලයන් මා නතුකරගන්නා විට පමා වුවා වැඩිය. ඉතින්, එම මියුරු පැණි රස ඉතා අල්පයක් තැවරුණු දෙතොලින් යුතුව මම මරණ මංචකය කරා පියනගන්නෙමි.

රු675.00

or 3 X රු225.00 with

or 3 X රු 225.00 with Koko Koko

Description

Related Books

Miniththu Ekolahe Kathandare | මිනිත්තු එකොළහේ කතන්දරේ

රු1,080.00
or 3 installments of රු360.00 with

සම්පිණ්ඩන-Sampindana

රු391.00
or 3 installments of රු130.33 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “සොඳුරු සෝබර දිවියක් | Sonduru Sobara Diwiyak”

Your email address will not be published. Required fields are marked *