
බෞද්ධ ධර්මාචාර්ය විභාගය සඳහා ස්ව අධ්‍යයන පාඨමාලාව
රු1,200.00 රු1,080.00
or 3 X රු240.00 with 


මකර පෙන්ඩනය / Makara pendanaya
රු1,200.00 රු1,080.00
or 3 X රු240.00 with 

හිටපු ලොක්කන්ගේ රස කතා / Hitapu lokkange rasa katha
SKU
9786242041940
Category Other, දේශපාලන - Political, සත්‍ය සිදුවීම් - True Events, සිංහල-Sinhala
Tag #හිටපු ලොක්කන්ගේ රස කතා
- Book Language : Sinhala
- Page Count : 110
- Book Author : Rabjith Ananda Jayasinghe
- Book Publisher : Fast Publishers
දුරකථනවලට හොරෙන් සවන්දීම නැතහොත් “ටැප් කිරීම” විවිධ රටවල ඔත්තු සේවාවන් සුලබව කරන කටයුත්තකි. දේශීය තොරතුරු ලබාගැනීම සඳහා ටෙලිෆෝන් “ටැප් කිරීම” සිදුකෙරේ. විශේෂයෙන්ම අර්බුදකාරී අසහනකාරී වාතාවරණයන්හිදී මෙබඳු රහසිගත ක්‍රියාවන් බහුලය. මෙහි සටහන් කරන්නට යන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුරකථනවලට හොරෙන් සවන්දීම සම්බන්ධ මෙතෙක් හෙළිදරව් නොවූ කතාවකි. මෙම සිද්ධියට සම්බන්ධ කතා නායකයන් කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා මෙම දුරකථන “ටැප් කිරීම” කතාවේ තිරය පිටුපස චරිත වූහ
Description
Related Books
බටලන්දට ගිනි තැබුවෙමු | Batalandata Gini Thabuwemu
or 3 installments of රු300.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “හිටපු ලොක්කන්ගේ රස කතා / Hitapu lokkange rasa katha” Cancel reply
More Like This
or 3 installments of රු300.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.