සුළගේ සෙවනැල්ල | Sulage sewanalla රු832.50
or 3 X රු210.00 with
Back to products
කටු කුරුළු හඩ | Katu Kurulu Hada රු1,332.00
or 3 X රු210.00 with

හෘද සාක්ෂියක අදෝනාව | Herda Sakshiyaka Adonawa

රුසියාවේ දේශපාලන පෙරළියක් අතරතුර කාලයේ ශාන්ත පීටර්ස්බර්ග් විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු වන රසුමොව්ගේ ජීවිතය වටා මෙම කතාව ගෙතී තිබේ. ඝාතනයකට වගකිව යුතු සෙසු ශිෂ්යයෙකු පාවා දීමෙන් පසු රසුමොව් ව රුසියානු රජය විසින් ඔත්තුකරුවෙකු ලෙස භාවිතා කරයි. අනෙක් ඔත්තුකරුවන් ගේ කතා මෙන් නොව, රසුමොව්ගේ කතාව කටුක හා ම්ලේච්ඡ එකක් බවට පත් වීමට වැඩි කලක් ගත නොවේ…

විප්ලවයට කලින් රුසියාවේ පැවති දේශපාලනය එන පැත්තකින්ද, පොදුවේ ඔහුෂ්යයා මුහුණදෙන මානවීය අර්බුද තවත් පැත්තකින්ද මේ නවකතාවට සරු වස්තුබීජ සපයා තිබේ. ඇතැම් විප්ලවීය ආයාසයන් අස්සේ විටක සැඟවී පැවතිය හැකි මිනිස් දුර්ගුණ සහ අධම ගති මොන තරම් ඛේදනීය විය හැකිද යන කාරණය දෙස කොන්රඩ් හෙලන දෘෂ්ටිය සැබවින්ම මානවවාදී ය.

රු630.00

or 3 X රු210.00 with

or 3 X රු 210.00 with Koko Koko

Description

Related Books

එක ලඟට දෙක නෙවෙයි-Eka Langata Dheka Newei

රු323.00
or 3 installments of රු107.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “හෘද සාක්ෂියක අදෝනාව | Herda Sakshiyaka Adonawa”

Your email address will not be published. Required fields are marked *