Peralu Nawum Pasa II - පෙරළූ නැවුම් පස II රු540.00
or 3 X රු240.00 with
Back to products
අම්මා - Amma රු1,360.00
or 3 X රු240.00 with

Ganitha Vinodaya | ගණිත විනෝදය

මෙම පොත කියවීම සදහා අංක ගණිතය හා මුලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිලිබඳ සුළු අවබෝධයක්‌ පමණක් පාටකයට තිබිම සෑහේ. මෙහි එන ගැටළු සුළු සංඛ්‍යාවක් පමණක් විසදීමේ දී මුලික ගණිතමය සමීකරණ පිළියෙල කිරීමට හා ඒවා විසදීමට සිදු වේ. ඒ කෙසේ වෙතත් මෙම පොත මිශ්‍ර ප්‍රෙහේලිකා හා ගණිතමය ක්‍රීඩාවේ පැටළිලි සහගත සුත්‍රවල සිට,ගැනීමේ හා මිනීමේ ව්‍යවහාරික එමෙන්ම ප්‍රයෝජනවත් ක්‍රම දක්වා වූ විවිධ ආකාරයේ ගැටලුවලින් සමන්විතය

රු720.00

or 3 X රු240.00 with

Out of stock

Description

Related Books

අප කාලගුණ කාරකයෝය | Apa Kalaguna Karakayoya

රු510.00
or 3 installments of රු170.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Ganitha Vinodaya | ගණිත විනෝදය”

Your email address will not be published. Required fields are marked *