Sanskruthika Deshabhimanaya saha Samaja Prathisanskarana | සංස්කෘතික දේශාභිමානය සහ සමාජ ප්‍රතිසංස්කරණ
රු80.00 රු64.00
or 3 X රු20.00 with 

Eva Luna | ඊවා ලූනා
රු700.00 රු560.00
or 3 X රු20.00 with 

Awasanaya Kumakda ? | අවසානය කුමක්ද ?
Category දේශපාලන - Political
- Book Author : Victor Ivon
- Book Publisher : Rawaya Publishers, රාවය ප්‍රකාශන
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය විශාල අර්බුදයකට ලක්ව ඇතැ’යි කිව හැකිය. ආණ්ඩු අර්බුද මහජනයාට හොඳින් හුරු පුරුදු වුවත් දේශපාලන ක්‍රමයේ අර්බුද මහජනයාට හුරුපුරුදු නැත . ආණ්ඩු අර්බුද සරලය. ඒ නිසා ඒවා තේරුම් ගැනීමටද පහසුය. දේශපාලන ක්‍රමයේ අර්බුද සංකීර්ණය. ඒ නිසා ඒවා තේරුම් ගැනීමටද එතරම් පහසු නැත. ආණ්ඩු අර්බුදයකදී අලුත් ආණ්ඩුවක් තේරී පත් විය හැකිය. එවැනි අර්බුදයක් පීඩාකාරී වන්නේ බලයෙන් ඇදවැටෙන පාලක පක්ෂයට පමණය. එහෙත් දේශපාලන ක්‍රමයේ අර්බුදයක් බලයේ සිටින පාලක පක්‍ෂය කෙරෙහි පමණක් නොව විරුද්ධ පක්ෂය කෙරෙහිද සමස්ත සමාජය කෙරෙහිද බලපායි. ඒ සියලු දෙනා ඒ මගින් විශාල අර්බුදයකට තල්ලු කළ හැකිය.
මෙම පොත් පිංච ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය මුහුණ දී තිබෙන අර්බුදය, ඒ අර්බුදය කෙරෙහි බලපා තිබෙන හේතු, එහි ගතිලක්‍ෂණ හා එය ගමන් කරමින් තිබෙන දිසාව ගැන ලියන ලද විවරණයක් ලෙස සැලකිය හැකිය.
Description
Related Books
GINI AWI SAHA GINI KELI- KOMISAME ABHIRAHASA
or 3 installments of රු177.00 with 

Samajeeya manaveeya vidya paryeshana – සමාජීය මානවීය විද්‍යා පර්යෂණ
or 3 installments of රු300.00 with 

ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය – ARTHIKA KULI GATHAKAYEKUGE PAPOCHCHARANAYA
or 3 installments of රු480.00 with 

71 කුරුටු ගී-71 Kurutu Gee
or 3 installments of රු85.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Awasanaya Kumakda ? | අවසානය කුමක්ද ?” Cancel reply
More Like This
or 3 installments of රු133.33 with 

or 3 installments of රු177.00 with 

or 3 installments of රු120.00 with 

or 3 installments of රු300.00 with 

or 3 installments of රු480.00 with 

or 3 installments of රු142.50 with 

or 3 installments of රු694.17 with 

or 3 installments of රු138.83 with 

or 3 installments of රු164.33 with 

or 3 installments of රු85.00 with 

or 3 installments of රු130.33 with 

or 3 installments of රු113.33 with 


Reviews
Clear filtersThere are no reviews yet.