
Obe Daru Sihinaya Malpala Ganwimata | ඔබේ දරු සිහිනය මල්පල ගැන්වීමට
රු750.00 රු675.00
or 3 X රු390.00 with 


වීසේකාරි | Visekari
රු1,500.00 රු1,350.00
or 3 X රු390.00 with 

Chokkar Bali | චෝකර් බාලි
Categories නවකතා - Novel, පරිවර්තන, සිංහල-Sinhala
- Book Author : Rabindranath Tagore
- Book Publisher : Vidarshana Publishers
නොබෙල් සම්මානලාභී රබින්ඳුනාත් තාගෝර් ගේ Chokker Bali ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් ප්‍රේම සබඳතාවක් දිග හැරෙන සම්භාවිත නවකතාවකි.
බිහාරිගේ හිතෛෂීවන්ත මිතුරු බව ලබන විනෝදකාමී මහේන්ද්‍රගේත්, ලැජ්ජාශීලී සුරූපිනියක වන ආශාගේ වෛවාහික දිවිය බිනොදිනී නම් වැන්දඹු රූමතියකගේ සම්ප්‍රාප්තියෙන් කැලඹෙයි. විටෙක මිතුරු වන ඔවුහු විටෙක සතුරු වෙති. සුඛ – දුක්ඛ සංවේදනාවන් මැදින්, ඔවුන්ගේ ජීවිතය ගලා යන්නේ මනුෂ්‍යත්වයේ සොඳුරු මෙන්ම අඳුරු තැන්ද ආලෝකවත් කර අපට පෙන්වාලමිනි.
අදින් සියවසකටත් පෙර රචිත මෙම කෘතිය වත්මනටත් වලංගුය. ඒ එහි කියැවෙන්නේ සනාතන මනුෂ්‍යත්වය පිළිබඳවම වන බැවිනි.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Chokkar Bali | චෝකර් බාලි” Cancel reply
More Like This
or 3 installments of රු138.83 with 

or 3 installments of රු164.33 with 

or 3 installments of රු164.33 with 

or 3 installments of රු51.00 with 

or 3 installments of රු56.67 with 

or 3 installments of රු102.00 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු70.83 with 

or 3 installments of රු136.00 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු51.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.