 
				
				
					
						Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය					
					
						රු1,200.00 රු1,020.00
			or 3 X රු405.00 with 
					
				
 
				
				
					
						ප්‍රේමසූත්‍ර | Prema Suthra					
					
						රු1,400.00 රු1,190.00
			or 3 X රු405.00 with 
					
				
Duo | ඩූඕ
- Book Author : Surath De Mel
- Book Publisher : Sarasavi Publishers
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.
උණ සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය, සාරා අරුමැසි ජීවිතයේ ප්‍රහර්ෂය හඹා යන්නී. දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.
නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවගන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භූතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ.
ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද්‍රීයව, එකිනෙකායේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පරිධිය නිර්ණය කෙරුමෙහිලා බලපානු නොවෙද?
පිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතාන්දරයකි මෙය.
Description
Related Books
EVA LUNA – ඊවා ලුනා
or 3 installments of රු210.00 with 
	
MAYAWASA – මායා වාස
or 3 installments of රු450.00 with 
	
Vyawachchedakaya – ව්‍යවච්ජේදකයා
or 3 installments of රු285.00 with 
	
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “Duo | ඩූඕ” Cancel reply	
				More Like This
or 3 installments of රු177.00 with 
					
				
or 3 installments of රු450.00 with 
					
				
or 3 installments of රු585.00 with 
					
				
or 3 installments of රු405.00 with 
					
				
or 3 installments of රු142.50 with 
					
				
or 3 installments of රු375.00 with 
					
				
or 3 installments of රු192.67 with 
					
				
or 3 installments of රු164.33 with 
					
				
or 3 installments of රු70.83 with 
					
				
or 3 installments of රු110.50 with 
					
				
or 3 installments of රු136.00 with 
					
				
or 3 installments of රු51.00 with 
					
				
 
	 
	
 
   
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.