guha satana – macro lensgathakshudra yuddaya | ගුහා සටන -මැක්‍රෝ ලේන්ස්ගත ක්ෂුද්‍ර යුද්දය

රු637.50

or 3 X රු212.50 with

Out of stock

Description

“… ඈත දුමෙන් වැසී ගිය කළු ඇඳුම්කරුවෝය. මෑත කඳුළුගෑස්වලින් විපරීත වුණ ආච්චීය; ලෙව්වේය. ඈත කෝපයෙන් රත්ව ගිය යවටක් වැනි ඇස් ඇති වතුර විදින්නෝය. උන්ගෙ කරේ බොත්තම්ය. මෑත මඩ ජරාවෙන් ගන්දස්කාරයට පත්ව ඥාව් වී සිටින චමියාය. උගේ අතේ අම්මටසිරි පෙනුමැති කඩුවක්ය. ඈත මහපොළොව පළාගෙන මතු වුණාක් මෙන් බිම දිගා වී වෙඩි තියන්නට බලා ඉන්නා පොලිසියේ පරයෝය. මෑත නාරස්සන, දෑකැතිවලින් සජ්ජිත මායෝ මායෝය; ලී සංය. ඈත කෙසඟ අත් දරන ගිගිරි වීරසිංහය; පියදාස ශ්‍රීය. මෑත උන් ඔක්කොගේම ඔළුකටු කුඩු සංසාර කරන්නට එන කළු ඇඳුම්කාර තුවක්කුකරුවෝය. ඈත බැලු බැලුවන් ‘අම්මටසිරි! අද නම් මුං කනවා’ යැයි මුමුනමිනි. මෑත බැලු බැලුවන් ‘මරාගෙන මැරුණත් පහුබහින්නෑ’ කියා උදන් අනමිනි…..”

Related Books

Adaraneeya Victoria – ආදරණිය වික්ටෝරියා

රු1,360.00
or 3 installments of රු453.33 with

Virupa – විරූපා

රු595.00
or 3 installments of රු198.33 with

මගේ කුලුදුල් පෙම්වතිය – Mage Kuludul Pemwathiya

රු1,275.00
or 3 installments of රු425.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “guha satana – macro lensgathakshudra yuddaya | ගුහා සටන -මැක්‍රෝ ලේන්ස්ගත ක්ෂුද්‍ර යුද්දය”

Your email address will not be published. Required fields are marked *