Indigo Mandige | ඉන්දිගෝ මංදිගේ

SKU 9786245737253 Category Tags , ,

ඉන්දිගෝ මංදිගේ, ලක්මිණි අමරසිංහ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. එය විවිධ තේමාවන්ගෙන් විරචිත කවි හතළිහකින් යුක්තය. කවිය යනු පරිකල්පනයේ විශ්මයයි. භාෂාත්මක රමණයේ සුරතාන්තයයි. එකී සුරතාන්ත ප්‍රීතියක්
පාඨකයාට පිරිනැමීම වූ කලී වෙහෙසකර රමණයක අගස්බතය. කවියා සංජානනය කරන ලෝකය අපූර්වත්වයෙන් යළි ප්‍රතිනිර්මාණය කළ යුතු ය. පාඨකයා භාවමය සුරතාන්තයට පත් වනුයේ එකී අපූර්වත්වය නිසාවෙනි. ලක්මිණි ඒ සඳහා වෙහෙසෙනු පෙනේ තව නිරීක්ෂණ භාත්වික රමණයක මෙහෙයවනු පෙනේ. එය එක රැයක යහන්ගත වීමකින් ලබාගත හැකි සුරතාන්තයක් නොවන බව ඇත්තකි. එහෙත් ඊට දරන පරිකල්පනමය සූදානම අගය කළ යුතු ය. ඇයගේ ඇතැම් කවි අප එකී සුරතාන්ත ප්‍රීතිය සමීපයට කැඳවයි. කාලය, යනු එවැනි කවියකි. රමණයේ හදිසිය වළකා එය සන්සුන් සුරතාන්තයකට පාඨකයා යොමු කරයි.

‘ගිහින් එන ටිකට මා
හිස් කරමින් ය
ඔබ
මතකය ම
පෙරාගත්
මගේ දිවි බඳුන’

රවී සිරිවර්ධන

රු467.50

or 3 X රු155.83 with

Out of stock

Description

Related Books

Kawlu Asa Pamula | කවුළු ඇස පාමුල

රු212.50
or 3 installments of රු70.83 with

Ma Men Dahas Gananaki Oba | මා මෙන් දහස් ගණනකි ඔබ

රු331.00
or 3 installments of රු110.33 with

මගේ පුංචි මාතාහාරි | Mage Punchi Mata Hari

රු200.00
or 3 installments of රු66.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Indigo Mandige | ඉන්දිගෝ මංදිගේ”

Your email address will not be published. Required fields are marked *