Nari Suthraya | නාරි සුත්‍රය රු495.00
or 3 X රු135.00 with
Back to products
Sansakkari | සංසක්කාරී රු1,080.00
or 3 X රු135.00 with

Kalu Usa Manussayek | කළු උස මනුස්සයෙක්

කෙටිකතා අටකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහය ලාංකේය නූතන කෙටිකතාව තුළ සු‍ව්ශේෂී සලකුණක් සටහන් කරනු ඇති බව බොහෝ දෙනාගේ පිළිගැනීමය.

මිනිස් හැඟීම් හා හැසිරීම් හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග්‍රහණය කරගන්නා සේනාධීර, ඒවා කෙටිකතා රචනා ශිල්පයේ පංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤාණයේ ඉසියුම් තැන් මනාව ග්‍රහණය කර ගනිමිනි.

නූතන ලාංකේය සමාජ යථාර්ථය නිරූපණය කරලීම උදෙසා ප්‍රින්ස් සේනාධීර කළු උස මනුස්සයෙක් කෙටිකතා සංග්‍රහය තුළ ප්‍රකට කරන ප්‍රතිභාව ප්‍රශස්තය.

රු405.00

or 3 X රු135.00 with

or 3 X රු 135.00 with Koko Koko

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Kalu Usa Manussayek | කළු උස මනුස්සයෙක්”

Your email address will not be published. Required fields are marked *