Japan Pemwatha-ජපන් පෙම්වතා රු637.50
or 3 X රු198.33 with
Back to products
Kara Bugaz - කාරා බුගාස් රු382.50
or 3 X රු198.33 with

Kantharaye Kandulu – කාන්තාරයේ කඳුළු

සූඩානයේ දාෆූර්හි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරියයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන්හි මිලෙච්ඡ ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දූෂණයට ඇය ලක්වේ. රජයේ හමුදා දාෆූර්හී ගම් බිම් විනාශ කරයි. ජනයා මරා දමයි.කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යයට පැමිණේ. එහිදී ද ඇයට සිදු වන්නේ අකටයුත්තකි.

රු595.00

or 3 X රු198.33 with

Out of stock

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Kantharaye Kandulu – කාන්තාරයේ කඳුළු”

Your email address will not be published. Required fields are marked *