Naa Naa | නා නා රු621.00
or 3 X රු270.00 with
Back to products
Adhishtanaya | අධිෂ්ඨානය රු1,080.00
or 3 X රු270.00 with

Kukulek athin gath kikili | කුකුළෙක් අතින් ගත් කිකිළී

SKU 9786245546534 Category Tags , ,

කූකූළෙක්අතින්ගත්කිකිළී සහ රත්මලානේ වෙනත් කතා

ඇය කලින් කලට මතුවෙන කැමැත්තට අනුව කුකුළන් මාරු කළා ය. මාරුව කවරක් වුවත් ගෙදරින් එළි පහළියට යන ඕනෑම කාල හෝරාවක අතින් ගත් කුකුළෙක් නම් වරදින්නේ ම නැත. අතේ ඉන්නා කුකුළා අලුත් කුකුළෙක් නම් ඒ සටන් පුහුණුවට රැලෙන් වෙන් කර ගත් කුකුලෙක් ය. ගැන්සියෙන් වෙන් කර කුකුළෙක් හඳුන්වා යනු ඌ හුදෙකලා කොට තැබීම වුවත් කිකිළී කරන්නේ ඌ වෙනත් වෙනත් ගැන්සි අතර කරක් ගස්සන එකය. ඇය ඌ රැගෙන ඉඳහිට අපේ ගැන්සියට පවා ආවාය.

රු810.00

or 3 X රු270.00 with

or 3 X රු 270.00 with Koko Koko

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Kukulek athin gath kikili | කුකුළෙක් අතින් ගත් කිකිළී”

Your email address will not be published. Required fields are marked *